May 9, 2017, 4:59 pm
ජෛව ජනන හරිත තාක්ෂණ පර්යේෂණ ආයතනයේ මුලිකත්වයෙන් ; ජාතික කෘෂි ව්‍යාපාර සංවර්ධන වැඩසටහන සහභාගිත්වයෙන් ; රජරට ප්‍රගති සේවා පදනමේ ක්‍රියාකාරීත්වයෙන් ;නෙල්නා කෘෂි ප්‍රවර්ධන වැඩසටහනේ දායකත්වයෙන් , ගොවි පවුල් 2000ක් සමග සබැදුනු විශ්වසනීයත්වයෙන් ජයග්‍රහණය කල අනුරාධපුර,වවුනියා හා ත්‍රිකුණාමලය ,දිස්ත්‍රික්කවල
2016 මහා කන්නය සදහා දියත් වූ කාබනික බඩඉරිගු ව්‍යාපෘතිය